Sunday, June 1, 2014

ආගන්තුක කිරිල්ලියක්....



නිසල දියට මා අතින්....

අතු කැබැල්ලක් වැටුනොතින්....


රත්ත්තරන් තටු වලට පණ දී....


ඉගිලී යාවි පේන මානෙන්....


හිත විතරක් නොවෙයි....


සතුට එහෙමත් අරගෙනම.....

#Casper #Hyku_Poems #Learning #Not_Perfect

2 comments:

  1. හීන විතරක්නම් කමක් නැහැ සතුටත් නේද ? :D ලස්සනයි

    ReplyDelete