හිමි වේද මට අහිමි වේවිද...
දන්නේ නැතිමුත් මා තවත්...
සිහිනයක් වෙයි ජීවිතේ මට...
ආදරය නැති උනොත් නම්...
තහනමක් නෑ පෙම් කරන්නට...
ඈත පිපුනත් ගව් ගණන්...
හිතින් වත් මං ළඟින් ඉන්නම්...
ඔබට වත් නො දැනෙන්න නම්...
යන්න කීවොත් යන්න වෙනවා...
හැරීමක් නෑ ආයෙමත්...
දන්නේ නෑ මේ කිසි කෙනෙක්...
මං වංක ගිරියක අතරමං.....
#Casper #Casper's_Love



මං වංකගිරියක අතරමං......
ReplyDeleteහී හී මං :v
Deleteගූගල් මැප් දාගන කොහොමහරි පාර හොයාගන්න වෙනව නැත්තං ඒ ලෙවල් විනාසයි වංකගිරියෙ පදිංචි උනොත්. :P
ReplyDelete